මෙම දුරකථන වෙළ`ද පොළට නිකුත් කරන දිනයක් පිළිබ`දව නිශ්චිතව පවසා ඇත්තේ සැම්සුන් සමාගම පමණි එ් 2013 වසරේ මුල් භාගය ලෙසයි. සැම්සුන් ී4 ජංගම දුරකථන වල නව උපාංගය පළමු වරට ඇතුළත් වනු ඇතයි බොහෝ දෙනාගේ මතයයි. මෙම තිර පහසුවෙන් බිදී යාම, ඉරි තැලී යාම යන හේතුන් නිසා වීදුරු වෙනුවට ප්ලාස්ටික් යොදා ගැනීම නිෂ්පාදන බරින් අඩු වීම , වැඩි කාලයක් පැවතීම හා මිලෙන් අඩු වීම යන විසදුම් ලැබේ.
මින් වසර දෙකකට පෙර සෝනි සමාගම කාබනික ඩයෝඩ යොදා තැනූ උපාංග ප‍්‍රදර්ශනය කල අතර ඇපල් සමාගම මේ වසර ආරම්භයේදි සුනම්‍ය තිර උපකරණ ස`දහා පේටන්ට් බලපත‍්‍රය ලබාගත් අතර මේවා උත්තල හා අවතල ලෙස නැවිය හැකි යතුරු පුවරු සහිත තිර ඇතුළත් විය.
No comments:
Post a Comment